ලබන මාසයේ සිට ටයර් ආනයනය කිරීම අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වේ.
මේ වනවිටත් ඩොලර් හිගය හේතුවෙන් රටට ගෙන්වන ටයර් ප්‍රමාණය අඩකටත් වඩා අවම වී ඇති බව දැනගන්නට ඇත.
මේ හේතුවෙන් එම කර්මාන්තයේ නියුතු සේවකයන් දැඩි අසීරුවට පත්ව සිටින බවද දැනගන්නට තිබේ.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.