විදුලිය විසන්ධි කිරීමේ කාලසටහනේ වෙනසක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගෙන ඇත.
උසස් පෙළ විභාගය හේතුවෙන් මෙම වෙනස්කම සිදු කර ඇති අතර ඒ අනුව සවස 4න් පසු දිවයින පුරා කාණ්ඩ කිහිපයක් යටතේ පැය 2ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.