තවමත් කොරෝනා වසංගතය අවසන් වී නොමැති බවත්, අති භයානක කොරෝනා ප්‍රබේදයක් මතුවීමේ ඉඩකඩක් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගේබ්‍රියස් අනතුරු අගවා ඇත.
මේ සදහා ඇති එකම විසදුම එන්නත්කරණය බව කී ඒ මහතා තවමත් ඇතැම් අප්‍රිකානු රටවල නිසි අයුරින් එන්නත්කරණය සිදු නොවන බවද කියා සිටියේය.










