• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චමුදිතගේ නිවෙසට ප්‍රහාරයක්! ගල් ගහයි! අසූචි ගහයි! අහසට වෙඩිත් තියයි! (VIDEO)

February 14, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
චමුදිතගේ නිවෙසට ප්‍රහාරයක්! ගල් ගහයි! අසූචි ගහයි! අහසට වෙඩිත් තියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිරු රූපවාහිනියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල පිහිටි නිවසට අද අළුයම නාදුනන සන්නද්ද කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ඔහු සඳහන් කළේ තම නිවස පිහිටි නිවාස සංකීර්ණයට අද අලුයම පැමිණි සිව් දෙනකුගෙන් පමණ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

සුදු වෑන් රථයකින් පැමිණ එම පිරිස පළමුව නිවාස සංකීර්ණයේ ගේට්ටුව බලයෙන් විවෘත කර එහි සිටි ආරක්ෂක නිළධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර බිය වද්දා තම නිවසට පැමිණ ඇති බව ද ඔහු පැවසීය.

එසේ පැමිණි පුද්ගලයන් තමන් නිවසට ගල්මුල් ප්‍රහාරයක් සහ අසූචි ප්‍රහාරයක්ද එල්ල කළ යුතු බව පැවසූ ඒ මහතා වෙඩි ශබ්ද කිහිපයක්ද ඇසුණු බව ද පැවසීය.

තමන් තම නිවසේ නිදා සිටියදී කිසියම් කණ්ඩායමක් පැමිණ එක දිගට පහරදුන් බවත්, ඒ සමග විශාල ශබ්දයක් ඇසී තමන් නින්දෙන් අවදි වුණු බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතා සඳහන් කරයි.

පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

නිවසේ වීදුරු රැුසකට හානි සිදුවී ඇති බවත් නිවස පුරාම අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට සැක කළ හැකි අයෙකු නම් කළ නොහැකි බවද කියා සිටියේය.

තමන් සිටින නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාට පිස්තෝලයක් එල්ල කර බිම දිගාකර මෙම ප්‍රහාරකයන් පැමිණ ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

මේ වන විට තම නිවසේ නිවසට පැමිණි පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

පසුගිය දින කිහිපය පුරාම චමුදිත සමරවික්‍රම මහතා ආන්දෝලනාත්මක රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ම සිදු කිරීමට පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

HNB FINANCE “Christmas Giveaway” ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමයි…

Next Post

කපුකොටුව පවුලත් එජාපය අතහරී! හසලකදී සජිත්ට එකතු වෙයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.