තමන් දුක් විද හොයන ඩොලර් පාලකයන්ට සොරා කෑමට ලංකාවට නොඑවන බව විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ කියා සිටිති.
ඔවුන් කියා සිටින්නේ තමන් රැකියා කරන රටවලම ගිණුම් විවෘත කොට එම මුදල් තැන්පත් කරන බවකි.
එමෙන්ම ආණ්ඩුව විදෙස්ගත ලාංකිකයන් කෙරෙහි කිසිදු සොයා බැලීමක් නොකරන බවටද ඔවුහු චෝදනා කර සිටියහ.










