• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පවුම් 47ක රත්තරන්! ලක්ෂ 140ක සල්ලි! ප්‍රකට ජ්‍යොතිෂවේදියකුගේ බිරිය සේසතම අරන් දරුවො දෙන්නත් එක්ක පැන යයි! ජ්‍යොතිෂවේදියාට උසාවියෙන් දීපු උත්තරේ!

February 10, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පවුම් 47ක රත්තරන්! ලක්ෂ 140ක සල්ලි! ප්‍රකට ජ්‍යොතිෂවේදියකුගේ බිරිය සේසතම අරන් දරුවො දෙන්නත් එක්ක පැන යයි! ජ්‍යොතිෂවේදියාට උසාවියෙන් දීපු උත්තරේ!
Share on WhatsAppShare on Facebook

ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද රුපියල් කෝටි දෙකක දේපල සමග සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලීිසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත.

පවුම් 47ක රත්‍රන් සහ මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක් ද සමග තම බිරිද දරුවන් දෙදෙනාද රැගෙන පලා ගොස් ඇතැයි මෙම සිද්ධියට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකු බව මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

වයස අවුරුදු දෙකහාමරක සහ වයස අවුරුදු එකහාමාරක තම දරුවන් දෙදෙනා සිය බිරිද විසින් රැගෙන ගොස් ඇති බව පැමිණීල්ල සදහන් කර ඇතැයි ද මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, දරුවන් සහ දේපල රැගෙන යාමට බිරිදට අයිතියක් නැතිද? යන්නය. එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා මෙම තැනැත්තිය දේපල කොල්ලකා පලාගොස් ඇති බවත් මේ වන විට විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කර සිටියේය. එබැවින් ඇගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කළේය.

දරුවන් සහ දේපල රැගෙන යාමට නිත්‍යානුකූල බිරිදකට අයිතියක් ඇති බවත් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවත් මෙහිදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. -ලංකාදීප

SendShareShare
Previous Post

චීන ණය උගුලේ තවත් හිරවෙන්න ඉම්රාන් චීනයටම යයි!

Next Post

භූ විද්‍යා සභාපතිත් ගෙදර යවයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper