මේ අවස්ථාවේ මැතිවරණයක් පවත්වා රට බංකොලොත් වුවහොත් ජන්ද තැබීමට හෝ රටක් ඉතිරි නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කීය.
මේ වනවිට රට මූල්‍ය අර්බූධයක පවතින අතර වෙනත් අර්බූද හමුවේ ස්වෛරී බිද වැටීමකට රට යොමු වුවහොත් දශක ගණනාවකට හෝ මේ රට ගොඩගත හැකි නොවනු ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.










