• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දළදා මාලිගාවට එන අයව නතර කරන්න බලය තියෙන්නෙ කාටද?

February 14, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
දළදා මාලිගාවට එන අයව නතර කරන්න බලය තියෙන්නෙ කාටද?
Share on WhatsAppShare on Facebook

ඈත ඉතිහාසයේ පටන් දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ වෙහෙර විහාර සිද්ධස්ථාන රාශියකි. එම සිද්ධස්ථාන අතරින්ද ලොව පුරා බෞද්ධයන් අසීමිතව ගෞරව දක්වන ස්ථාන කිහිපය අතරින් කන්ද උඩරට පිහිටි මහනුවර දළදා මාලිගාවට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. දළදා මාලිගාව එකී වන්දනාමානයට පාත්‍රවීමට තවත් සුවිශේෂ කරුණු රාශියක් ප්‍රධාන වෙයි. ඒ අතර බෞද්ධයන්ට වන්දනීය ස්ථාන සේ සැලකෙන ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ස්ථාන තුනෙන්ම සමන්විත මේ පින් බිම මෙරට තුළ විශේෂත්වයක් හිමිවන තැනකි. ඊට රාජ්‍ය පාලකයන්ගේ සිට බොහෝ අංශ බැඳී පවතින අතර බොහොමයක් ස්වභාවික හා අනෙකුත් විපත් කරදර ආදියේදී රටත් ජනතාවත් බේරාගෙන පිහිට ආරක්ෂාව සැපයීමේ උතුම් බලයක් දළදා වහන්සේ සතු බව දෙස් විදෙස් බෞද්ධයන් හදවතින්ම විශ්වාස කරයි. මේ විශ්වාසය නිසාම දෙස් විදෙස් බෞද්ධයන්ගේ ප්‍රධාන පුරුද්දක් ලෙස වසරක් පාසා දළදා වහන්සේ වන්දනාමාන කිරීම හැඳින්විය හැකිය. ඔවුහු කෙසේ හෝ සෑම වසරකම දළදා මාලිගාවට ගොස් තම අභිමතාර්ථය ඉටුකර ගන්නේ යහපත් චේතනාවෙනි. එයින් තමාගේ ජීවිතවලට සිදුවූ යහපත විශාල බව ඒ සියල්ලෝම විශ්වාස කරති.

කෙසේ නමුදු දළදා මාලිගාව යනු සුවිශේෂ පූජනීය ස්ථානයක් සේම රාජ්‍ය පාලනය බුද්ධ ශාසනයක් හා බැඳුණු විශේෂිත සාධකයකි. ඒ හා බැඳුණු චාරිත්‍ර විධි නීතිරීතිද රාශියකි. ඒ අතර කිසිවකු නොදන්නා ඉපරැණි චාරිත්‍රද රැසක් ඇති අතර බොහෝ දෙනකු සිතා සිටින්නේ මාලිගාවේ දොරවල් විවෘත කරනුයේ ජනතාවගේ වන්දනාමානයට යනුවෙන් වුවද එය එසේ නොවන බව දන්නේ සුළු පිරිසකි. එදා මෙදාතුර ඉතිහාසයේ සිදුවන චාරිත්‍ර අනුව දළදා මාලිගාවේ දොරටු දිනකට තුන්වරක් විවෘත කරන අතර එසේ කරනුයේ දිනකට අදාළ තේවා කටයුතු වෙනුවෙනි. එසේ තේවා කටයුතු වෙනුවෙන් දොරටු විවෘත කෙරෙන අවස්ථා දළදා වහන්දනාව සඳහා අවස්ථාවක් කරගන්නට එදා මෙදාතුර බෞද්ධ සැදැහැවතුන් හුරුවී සිටියද ඒ ඕනෑම මොහොතක තේවාව භාර නායක ස්වාමින්වහන්සේට දළදා මාලිගාවට පැමිණෙන පිරිස් නතර කිරීමේ බලය තිබෙන බවයි පැවසෙන්නේ. එවැනි බලයක් උන්වහන්සේට ලැබෙන්නට හේතු සාධක වූ කාරණාද රාශියකි.

දළදා මාලිගය යනු සියලු පූජාවන් සියලු චාරිත්‍ර නිසි වෙලාවකට සිදුකෙරෙන ස්ථානයකි. දළදා මාලිගාවේ බුද්ධ පූජාව තේවාව ආරම්භය අවසානය මෙන්ම සතර දේවාල ආශ්‍රිතවද විශේෂ චාරිත්‍ර සිදුකෙරෙන අතර එකී රාජකාරි හා බැඳුණු පිරිස විශාල ප්‍රමාණයකි. එහෙයින් නියමිත වේලාවට මේ සියල්ලන්ම තම තමන්ගේ වගකීම ඉටුකිරීමට බැඳී සිටිති. මේ නිසාම තේවාව භාර නායක හිමියන් සතුව අසීමිත වගකීම් සමුදායක් ඇති නිසාම තේවාව නිසි පරිදි කරගැනීම උදෙසා ඕනෑම වේලාවක මාලිගාවට පැමිණෙන පිරිස් නතර කිරීමේ බලය හෙළ රජ දවස පටන් ලැබුණක් බවයි පැවැසෙන්නේ.

එහෙත් එදා සිට අදටත් හෙටත් මතුවටත් මේ සියලු චාරිත්‍රයන්ට ගෞරව දක්වන්නට දෙස් විදෙස් බෞද්ධ ප්‍රජාව තුළ ඇති අසීමිත කැමැත්ත නිසාම එදා මෙදාතුර ඉතිහාසයේ කිසිදු පූජාවකට කිසිදු චාරිත්‍රයකට බාධාවක් නොවුණා සේම මතුවටද එය එසේම වනු ඇත. ඒ සියලු බෞද්ධයන් තම දිවි දෙවැනි කොට දළදා වහන්සේ සුරැකීම වෙනුවෙන් කැපවන නිසාමය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කොමර්ෂල් බැංකුව ‘බංග්ලාදේශයේ වඩාත්ම තිරසාර බැංකුව’ ලෙස පිදුම් ලබයි…

Next Post

පෙම්වතුන්ට පමණයි…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.