• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාලේ දිවියකුගේ පෝස්ටර් එකක සජිත්ගේ ෆොටෝ එක ගහලා ඒක ඉස්සරහා ඉඳන් මොනවද මේ යාලට දෙන්නේ..? (VIDEO & PHOTOS)

February 8, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
යාලේ දිවියකුගේ පෝස්ටර් එකක සජිත්ගේ ෆොටෝ එක ගහලා ඒක ඉස්සරහා ඉඳන් මොනවද මේ යාලට දෙන්නේ..? (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ කෙටිකාලීන වරප්‍රසාද ලබාදීමට බවත්, සමගි ජන බලවේගයේ ස්ථාවරය වන්නේ මතු පරම්පරාව සුරක්ෂිත කොට සමස්ත ජන ජීවිත ගොඩනැංවීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලය නැතිව තිබියදීත්  වැඩ කරන හැටි ගැන ප්‍රායෝගික උදාහරණ සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා රටට අගයක් එකතු කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය දෙවරක් කල්පනා නොකරන බවද පැවසීය.

යාල ජාතික වනෝද්‍යානයේ යාල වනජීවි සුබසාධන කාර්යාලයේ ප්‍රයෝජනය සදහා මෙතෙක් බලවත් අඩුපාඩුවක්ව පැවැති ආරෝ ප්ලාන්ට් ජල පෙරණ යන්ත්‍ර 11 ක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස සමගි ජනබලවේගයේ “හරිත ව්‍යාපෘතිය”, හරිත පාරිසරික සංරක්ෂණ වැඩසටහන සහ Project Leopard ව්‍යාපෘතිය හරහා අද (05) පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාවට ගාල්ල බද්දේගම මද්දෙවිල ශ්‍රී විජයවික්‍රමාරාමාධිපති, අම්පෙගම ශ්‍රී නන්දසාර ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය හිපන්කන්දේ සෝරත නාහිමි පාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද, Project Leopard ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රීමාල් හැරල්ඩ්, යාල උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න, යාල කටගමුව නියෝජ්‍ය උද්‍යාන භාරකරු නිශාන්ත රෝෂන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

SendShareShare
Previous Post

කිරුළු ගලවාගෙන.. කෙහෙවලු පටලවාගත්ත රූ රැජිනියෝ ලංකාවේම රෙද්ද ගැලෙව්වාද?

Next Post

පොහොට්ටුවේ පුත්තලමේ මන්ත්‍රී කියන කුණුහරුප අහන් ඉන්න ලැජ්ජයි! මම එයාගෙ නමවත් දන්නෙ නෑ! රාසමාණික්කම්ගෙන් ජොන්ස්ටන්ට පැමිණිල්ලක්! (VIDEO)

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.