• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහපාන්දර ගෙදරට රිංගූ හොරා යතුර අරගෙන කෝටි 5ක පෙජරෝ එක හොරකම් කරන් ගිහින්!

February 6, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මහපාන්දර ගෙදරට රිංගූ හොරා යතුර අරගෙන කෝටි 5ක පෙජරෝ එක හොරකම් කරන් ගිහින්!
Share on WhatsAppShare on Facebook

පස්යාලේ නිට්ටඹුවේ නිවෙසකට ඇතුලු වූූ ‌‌සොරකු නිවසේ නවතා තිබූ රුපියල් කෝටි පහක් පමණ වටිනා පැජරෝ ජීප් රථයක් සොරා ගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබී ඇතැයි  නිට්ටඹුව පොලීසිය පවසයි.

අද පෙරවරුවේ නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවි හලක හිමිකරුවෙකුගේ ජීප් රථයක් එසේ සොරා ගෙන ගොස් ඇති බවද පොලීසිය කීය.

පාන්දර 3 ට පමණ නිවසේ ජනේලයක් කඩා සොරුන් නිවසට ඇතුල් වී  යතුරු එල්ලන ස්ථානයක එල්ලා තිබූ ජිප් රථයේ යතුර රැගෙන ජීප් රථය පන ගන්වා  රැගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එම අවස්ථාවේ නිවසියන්ට නින්ද ගොස් සිටියදී සොරා ගෙන යාම සිදු කොට ඇති බවද පොලීසිය කීය.

සී සී ටී වී දර්ශන අනුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට  වාහනය සොරා ගෙන ගොස් ඇති බවටද පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

SendShareShare
Previous Post

අරුන්දිකව බෙදාගන්න බැරිව උඩුවේ හිමියි කොටුවේ පොඩි හාමුදුරුවොයි එළිපිට ලොකු සටනක! (VIDEOS)

Next Post

දවස් 5ක් ළිඳක හිරවුණු මොරොක්කෝ දරුවා බේරාගනී! ඒත් කනගාටුයි!

MORE NEWS

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

Load More
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රටට ජාතික වන සංරක්ෂණ සහ වන ජීවි ප්‍රතිපත්තියක දැඩි අවශ්‍යතාවක් ඇති බවත් අප රටේ දැනට ඇත්තේ ඒ ඒ වෙලාවට...

Read more
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper