• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති මහනුවරදී මාත්ගමුව පන්සල සඟසතු කොට පූජා කරයි! (PHOTOS)

February 5, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනපති මහනුවරදී මාත්ගමුව පන්සල සඟසතු කොට පූජා කරයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ඓතිහාසික මල්වතු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු ”මාත්ගමුව පන්සල” සඟසතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු කෙරුණි.

මෙහිදී ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අද පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක, අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ජනාධිපතිවරයා මල්වතු මහා විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුණු ”මාත්ගමුව පන්සල” සඟසතු කොට පූජා කිරීමට එක්විය.

මාත්ගමුව පන්සල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කොට ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

නව ගොඩනැගිල්ල සඟසතු කිරීමට අදාළ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා විසින් මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් වෙත පිළිගන්වනු ලැබීය.

අනතුරුව අස්ගිරි විහාරය වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානතරන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

SendShareShare
Previous Post

ආණ්ඩුව පාස්කු ප්‍රහාරකයන් ආරක්ෂා කරන බවට ආණ්ඩුවේ ඇමැතිවරයෙක්ටම සැක හිතෙයි! ජනපතිට-අගමැතිට හෘදය සාක්ෂියෙන් විමසා බලන්න කියයි!

Next Post

උදයයි විමලුයි කාලෙකට පස්සේ එකට එයි! උදය විමල්ට කේකුත් කවයි! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper