• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායකකමට අකිලගෙන්-අජිත්ගෙන් ලිපි ‌දෙකක්: කතානායක අජිත්‌ගේ ලියුම විසි කරයි

November 21, 2019
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
විපක්ෂනායකකමට අකිලගෙන්-අජිත්ගෙන් ලිපි ‌දෙකක්: කතානායක අජිත්‌ගේ ලියුම විසි කරයි
Share on WhatsAppShare on Facebook

කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් ලිපි ‌දෙකක් ඉදිරිපත්ව ඇත.

ඒ අනුව එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් විපක්ෂනායක ධූරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට පක්ෂය තීන්දු කර ඇති බවට එක් ලිපියකුත්, අජිත් පී. ‌පෙරේරා මහතා විසින් සජිත් ‌ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධූරය ලබා දිය යුතු බවට කියමින් තවත් ලිපියකුත් කතානායකවරයාට ලබා දී තිබේ. එම ලිපියට එජාප මන්ත්‍රීවරුන් 45 ‌දෙනකු අත්සන් තබා තිබී ඇත.

කෙසේවෙතත් ‌මෙහිදී කතානායකවරයා පිළිගෙන ඇත්තේ පක්ෂ මහලේකම්වරයා ‌ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා නිල වශ‌යෙන් එවා තිබූ ලිපිය බව දැනගන්නට ඇත.

එහිදී දින 52 කුමන්ත්‍රණකාරී ආණ්ඩු සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වූ අවස්ථාවේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා වශයෙන් මහින්ද අමරවීර මහතා රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායම තවමත් සන්ධානයේ සාමාජිකයන් බවට පිළිගනිමින් එවා තිබූ ලිපිය තමන් පිළිගත් ආකාරයද ‌මෙහිදී කතානායකවරයා අජිත් පී. ‌පෙරේරා මහතාට සිහිපත් ‌කොට ඇත.

ඒ අනුව එජාප මහලේකම්වරයාගේ ලිපිය පිළිගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ‌ලෙස පිළිගැනීමට කටයුතු ‌කොට ඇති කතානායකවරයා අජිත් ‌පෙරේරා මහතාගේ ලිපිය ඉවත දැමීමටද කටයුතු ‌කොට ඇත.

SendShareShare
Previous Post

ඇට්ලස් සම්මාන තුනකින් පිදුම් ලබයි

Next Post

ගෝඨාගේ පහළොවේ කැබිනට්ටුව ‌මෙන්න

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper