අන්තර්වාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම හෙට (22) පෙරවරු 8.30ට සිදුකිරීමට නියමිතය.
අමාත්‍යවරුන් 15කට අමාත්‍ය මණ්ඩලය සීමා කරන බව මුලින් සදහන් කර තිබුණද බොහෝ දුරට එය 16ක් වනු ඇති බවද දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යවරුන් සියලු දෙනා දිව්රුම් දීමට නියමිත බවද දැනගන්නට තිබේ.










