• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය අමාත්‍යවරයකු එක්ක ලංකාවට හොරෙන් ආ ජාවාරම්කාර එතනෝල් ව්‍යාපාරිකයාගේ තවත් කූඨ ව්‍යාපාර රැසක තොරතුරු හෙළිවෙලා!

January 29, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය අමාත්‍යවරයකු එක්ක ලංකාවට හොරෙන් ආ ජාවාරම්කාර එතනෝල් ව්‍යාපාරිකයාගේ තවත් කූඨ ව්‍යාපාර රැසක තොරතුරු හෙළිවෙලා!
Share on WhatsAppShare on Facebook

මීට සති දෙකකට ඉහතදී කටුනායක ගුවන්තොටුපොළින් රාජ්‍ය අමාත්‍යවරයකුගේ සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකුගේ සහාය ඇතිව ලංකාවට පැමිණ බව කියන එතනෝල් ජාවාරම්කාර කෝටිපති ව්‍යාපාරිකයාගේ තවත් කූඨ ව්‍යාපාර රැසක තොරතුරු මේ වනවිට අනාවරණය කරගැනීමට බලධාරීන්ට හැකිවී ඇති බව වාර්තා වේ.

දැනගන්නට ඇති ආකාරයට මෙම කූඨ ජාවාරම්කාරයා සතුව ව්‍යාපාර කිහිපයක්ම තිබී ඇති අතර විදේශයන්ගෙන් ආනයනය කරන භාණ්ඩ නිෂ්කාෂණය කිරීමේ ව්‍යාපාරයක්ද තිබී ඇත.

මෙම ව්‍යාපාරය හරහා මෙම කූඨ ජාවාරම්කාර පුද්ගලයා ඉතා අඩු මිලකට භාණ්ඩවල මිල තක්සේරු කොට ලංකාවට ගෙන්වීම හරහා කෝටි ගණනක ලාබ උපයන බව වාර්තා වී තිබේ.

එමෙන්ම එම භාණ්ඩ ලබා ගන්නා සමාගම් කිහිපයක්ම ඇති අතර ඒවාද මෙම භාණ්ඩ විකිණීම හරහා දැවැන්ත ලාබ උපයන බවද අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම සමාගම් කිහිපය එක්ව කාලයක් තිස්සේ අනීතික ලෙස දැවැන්ත ලාබ උපයා ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටින බව මෙම විමර්ශනවලදී හෙළිව තිබේ.

මෙම සමාගම් සහ ඊට අදාළ සියලු පුද්ගලයන්ගේ තොරතුරු ඉදිරි දිනෙකදී අදාළ බලධාරීන් විසින් හෙළිදරව් කිරීමට සැලසුම් කොට ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

යූඑන්පිය තවත් නගර සභාවක් පොහොට්ටුවට පූජා කරයි!

Next Post

ඇමැති අලගියවන්නත් පොසිටිව්!

MORE NEWS

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

නඩු අහන්න,ඉක්මන් කරන්න,අධිකරණ වල ප්‍රමාණය වැඩි කරන්න. විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව වැඩි කරා කියලා අධිකරණ ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ ගරු සභාපතිතුමා?...

Read more
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper