සත් මහල් ගොඩනැගිල්ලකින් බිමට වැටුණු 15 හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති පුවතක් බම්බලපිටියෙන් වාර්තා වෙයි.
ඊයේ (28) සවස් කාලයේදී බම්බලපිටිය ක්‍රෙස්ටර් ප්‍රදෙස පිහිටි මහල් 7කින් යුතු ගොඩනැගිල්ලකින් එම දරුවා ඇදවැටී තිබේ.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










