• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහාමාර්ග රාජ්‍ය ඇමැති ලන්සා ජනාධිපතිගේ අධිවේගය විවෘත කිරීම වර්ජනය කළේ කාගේ අණකින්ද?

January 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපති පත්කරපු සභාපතිව ගහලා පන්නන්න ඕනේ! මම බය නෑ! ඕනෙම නම් ඇමැතිකම දාලා යන්න සූදානම්! රාජපක්ෂලා ළඟින්ම හිටපු ඇමැති කෙනෙක් ප්‍රහාරයක් අරඹයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කරනු ලැබූ අවස්ථාවට මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සහභාගී නොවීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කසුකුසුවක් මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පසුගිය සමයේදී ආණ්ඩුව දැඩිව විවේචනය කළ අතර පසුගිය දිනෙක ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ මහතාගේ ක්‍රියාකලාපයද දැඩිව විවේචනයට ලක් කිරීමට කටයුතු කොට තිබිණ.

ඒ අනුව අධිවේගය විවෘත කරන අවස්ථාවේදී ඒ සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා වන නිමල් ලන්සා එම අවස්ථාවට සහභාගී නොවූ අතර අදාළ අවස්ථාවේදී ඒ මහතා කොළඹින් පිට සිට ඇති බව නිලනොවන ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම තත්ත්වය යටතේ නිමල් ලන්සා මහතාට කවුරුන් හෝ ප්‍රබලයකු විසින් මෙම අවස්ථාවට සහභාගී නොවන ලෙස දැනුම් දීමක් කර තිබුණේද යන්න පිළිබදව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කසුකුසුවක් යන ආකාරයක්ද දැකගන්නට තිබේ.

SendShareShare
Previous Post

කාටවත් කොරෝනා ගැන වගේ වගක් නෑ! බලධාරීන් එන්න කියයි! මිනිස්සු මාස්ක් නැතිවම බලන්න යයි! පෝට්සිටි පොකුර මග එනවා!

Next Post

පාකිස්ථානය පොරොන්දු ඉටු කරයි! ඩොලර් ලක්ෂයක් ප්‍රියන්තගේ බිරියට එවයි! අවුරුදු 10ක වැටුපේ පළමු එකත් ලැබෙයි!

MORE NEWS

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

Load More
තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

දේශපාලන කරළියේ ඇතැම් චරිත කුණාටු මැදින් නැගී සිටිති. තවත් සමහරු කුණාටු තමන් විසින්ම නිර්මාණය කරති. එහෙත්, මේ මොහොත වනවිට ශ්‍රී...

Read more
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.