රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත්ව ආණ්ඩුව මෙහෙයවීම ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට බාර දිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ලිපියකට අත්සන් තැබීම ආරම්භ කොට ඇත.
ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් ඊට අත්සන් තබා ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.










