ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් යන මහත්වරුන් අතර පැය 2ක තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (18) රාත්‍රී ජී.එල්. පීරිස් මහතාගේ නිවෙසේදී මෙම තීරණාත්මක සාකච්ජාව සිදුව ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සහ ආණ්ඩුව පිහිටුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් අතිශය වැදගත් තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇති බව දැනගන්නට තිබේ.










