අභයාරාමාධිපති මෙන්ම කොලඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ සෙවය ඇගයීමේ උත්සවයක් ලබන බදාදා (12) නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතය.
ආණ්ඩුවේ ඉහළම තැනක කාර්යාලයකින් මෙම උත්සවය සංවිධානය කර ඇති බව දැනගන්නට තිබේ.
ආණ්ඩුවත් සමග සිටි ස්වාමීන් වහන්සේලා මේ වනවිට කිසියම් කලකිරීමකින් පසුවන අවස්ථාවක ආනන්ද හිමියන් වෙනුවෙන් මෙවැනි උපහාර උත්සවයක් සංවිධානය කර තිබීම විශේෂ සිදුවීමකි.
මීට පෙර බැසිල් රාජපක්ෂ මහතා විසින් අනවශ්‍ය වියදම් කපා හැරිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී මධ්‍යම සංස්කෘතික අරමුදල අභයාරාමයේ ගොඩනැගිල්ලක් ලක්ෂ 16ක මාසික කුලියකට ලබා ගැනීමටද පියවර ගෙන තිබිණ.
ආනන










