• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුසිල්ව පැන්නුවේ ආණ්ඩුව ඇතුළේ අලුත් ආණ්ඩුවක් හදන්න කුමන්ත්‍රණයක් කරපු බවට බුද්ධි අංශ වාර්තා කළ නිසාද? EXCLUSIVE

January 8, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පෙරළා ප්‍රහාරයකට සුසිල් සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් පදනම් කරගෙන බවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා කළ අනාවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති ආකාරයක් දැනගන්නට තිබේ.

ඒ අනුව රට තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව සතුව විසඳුම් නොමැති වීම හේතු කොටගෙනත්, ආණ්ඩුව ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වීම හේතුකොට ගෙනත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් සිදුව ඇති බවට බුද්ධි අංශ වාර්තා කොට ඇති බවට සැකයක් මත මෙසේ සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍ය තනතුරෙන් ඉවත් කොට ඇති බව පැවසේ.

පසුගිය කාලසීමාව පුරා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවත්, එහිදී අවුරුද්දක කාලයකට නව ප්‍රධානියකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා යම් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළ යුතු බවට යෝජනා වී ඇති බවක්ද දැනගන්නට තිබේ.

ඒ සඳහා විපක්ෂයේ සහාය ලබාගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා වටයක් පැවැත්වී ඇති බවද වාර්තා කොට තිබේ.

එසේ අවුරුද්දක කාලයකට පිහිටුවාගනු ලබන අන්තර්වාර ආණ්ඩුවක් යටතේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමටත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, අඩුපාඩු ඉවත් කොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි පණගැන්වීමටත් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

වසරක කාලයකින් පසු මහ මැතිවරණයකට යෑමටද එහිදී යෝජනා වී ඇති බවක්ද වාර්තා වේ.

මෙම ක්‍රියාවලියෙහි ප්‍රධාන මැදිහත්කරුවකු වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත මහතා හඳුනාගෙන තිබීම මෙසේ ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතු පාදක වී ඇති බවද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

‘පුංචි සුරං’ ගුවන්විදුලි මහගෙදරින් ගුවනට මුසුවෙයි…

Next Post

පන්නපු සුසිල්ට ඇමැති ලන්සාගෙන් සුපිරි හෝටලයක සුපිරි ඩිනර් එකක්! තීරණාත්මක සාකච්ජාවකුත් කරලා!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper