ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කර ඇති අනුමාන අවසන් ප්‍රතිපලය මේ වනවිට අප වෙත ලැබී තිබේ.
ඒ අනුව වැඩි ජන්ද ලක්ෂ 7ත් 8ත් අතර ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ඇතැයි සැලකෙන අතර ප්‍රතිශතයක් වශයෙන් ගත්විට එය 53%ත් 55%ත් අතර ප්රමාණයකි.
කෙසේවෙතත් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ජන්ද ලක්ෂ 13ක් පමණ ගෙන ඇති බව පැවසේ.










