• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති සුසිල් ඇමැති ගම්මන්පිලගේ දේශප්‍රේමී රෙද්ද ගලවා දමයි! පපුවට අත තියන් කතා කරන මාර දේශහිතෛශීන්ලු!

January 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇමැති සුසිල් ඇමැති ගම්මන්පිලගේ දේශප්‍රේමී රෙද්ද ගලවා දමයි! පපුවට අත තියන් කතා කරන මාර දේශහිතෛශීන්ලු!
Share on WhatsAppShare on Facebook

ත‍්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට අයිති බව ඇමති උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළද මීට පෙර, අදාල විෂය භාරව කටයුතු කළ සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා ඒ කතාව ප‍්‍රතික්ෂේප කරයි.

මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන වුවද වැඬේ කරන කොට එසේ නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දිවයින පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු පවසන්නේ ගම්මන්පිලගේ කතාව බොරුවක් බවයි.

දිවයින පුවත්පත පළ කර තිබෙන එම දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවෙන් ත‍්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ හිමිකම සම්බන්ධයෙන් ඔහු පළ කර තිබෙන කොටස මෙසේ අපි උපුටා දක්වමු.

ප‍්‍රශ්නය – ති‍්‍රකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඇති කර ගැනීමට යන ගිවිසුම පිළිබඳව මේ වනවිට මත දෙකක් පළ වී තිබෙනවා. එක් මතයකින් කියනවා එම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබාදෙන බව. අනෙක් මතයෙන් කියනවා දැනටමත් ඉන්දියාවට ලබාදීලා තිබෙන එම තෙල් ටැංකි යළි ලබාගන්නා බව. එම මත දෙකෙන් නිවැරදි මතය කුමක්ද?

පිළිතුර – මගේ මතය ඉන්දියාවට තෙල් ටැංකි අයිති නැහැ. නැති එක පිළිබඳව නීතිමය ප‍්‍රශ්නයකුත් තිබෙනවා. අනෙක් කාරණය තමයි 2003 දී අත්සන් කළ ගිවිසුම මගින් එම තෙල් ටැංකි ඉන්දියාවට අයත් වූවා නම් ගත වූ වසර 18 තුළ ඉන්දියාව එම ටැංකි ලබා නොගෙන ඉන්නේ නැහැනේ? ඉන්දියාවට තෙල් ටැංකි අයිති නම් ඇයි ඒ රට අපෙන් අහන්නේ එම ටැංකි ශුද්ධ කිරීමට. කවුරු හරි කියනවා නම් දැනටමත් එම තෙල් ටැංකි ඉන්දියාවට අයිති බව එහෙම කියන්නේ එම ටැංකි ඉන්දියාවට දීමට අවශ්‍ය වී තිබෙන අය තමයි. ඒ අය රටට ලෝකයට එකත් ප‍්‍රකාශ කරනවා. රහසේ ඉතිරි අනෙක් කටයුතු කරනවා. නමුත් අපි එහෙම නැහැ. අපි විවෘතව කතා කරනවා. මෙම දේශහිතෛෂීන් වේදිකාවේ කතා කරන්නේ පපුවට අත තබාගෙන. නමුත් වැඬේ කරන කොට එහෙම නෑ.

ප‍්‍රශ්නය – ඉන්දියාව සමග ඇති කර ගැනීමට යන ගිවිසුමට ඔබ විරුද්ධද?

පිළිතුර – නෑ… මම කියන්නේ මෙතැන තිබෙන්නේ තෙල් ටැංකි පිළිබඳ ප‍්‍රශ්නයක් නොවෙයි. මේ භූමියේ වටිනාකම ඒ අය දන්නවා. එම නිසා මෙම භූමියට පය තබාගන්න තිබෙන හොඳම ක‍්‍රමය තමයි තෙල් ටැංකි සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් පිහිටුවා ගැනීම. මම කියන්නේ එහෙම නොකර අපගේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය රැකගෙන අපට වෙන කරන්නට දෙයක් නොමැති නම් කරන්න තිබෙන හොඳම දේ තමයි සී. පී. එස්. ටී. එල් එකට අනුව බදු ගිවිසුමක් අත්සන් කිරීම. එය කළ යුත්තෙත් වෙන කරන්නට දෙයක් නොමැති නම් පමණයි.

SendShareShare
Previous Post

කහ සහ ගෝඨාගේ ඇහැ! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

නම්ගම් එක්ක පී.බී. රහස් හෙළි කිරීම අරඹයි! ජනපතිගෙන් විමල්ලාට ප්‍රසිද්ධියේම ප්‍රහාරයක්! වටේ ගිය විමල් යළි ජවිපෙටම! මහින්ද ගෝඨාගේ වැරදි මූණටම කියයි! සජිත් සියල්ල නවත්වයි! (රාජ්‍ය රහස්)

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper