• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩොලර් අර්බූදය උග්‍රයි! ව්‍යාපාර වෙන රටකට අරන් යන්න වේවි! ප්‍රධාන පෙළේ වාණිජ මණ්ඩල 10ක් ආණ්ඩුවට අනතුරු අඟවයි!

December 23, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ඩොලර් අර්බූදය උග්‍රයි! ව්‍යාපාර වෙන රටකට අරන් යන්න වේවි! ප්‍රධාන පෙළේ වාණිජ මණ්ඩල 10ක් ආණ්ඩුවට අනතුරු අඟවයි!

Export - Red Cargo Container hoisted with hook on Blue Sky Background.

Share on WhatsAppShare on Facebook

පවතින අයහපත් ආර්ථික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ලංකාවේ සිදුකරන මෙහෙයුම් වෙනත් ස්ථානයකට ගෙන යාමට තම සාමාජිකත්වයට සිදු විය හැකි බවට දිවයිනේ ප්‍රමුඛ පෙළේ වාණිජ මණ්ඩල 10ක් විසින් රජයට අලුත් අනතුරු ඇඟවීමක් කර තිබේ.

රටේ ව්‍යාපාරිකයන් මුහුණ දෙන බරපතළ ගැටලුවලට හඬ නැඟීමට අත්වැල් බැඳගනිමින් ව්‍යාපාරික මණ්ඩල 10ක් එකම වේදිකාවකට පැමිණ මෙම තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමටද කටයුතු කොට ඇත.

“ඉහත දක්වා ඇති අහිතකර ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අපේක්ෂා කළ පරිදි සෞභාග්‍යයේ දර්ශක වෙත ළඟා වීම සඳහා ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත් කරන ලෙසත් අපි රජයේ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.” යනුවෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් එම සංගම් සදහන් කොට ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ පෞද්ගලික අංශය අත්‍යවශ්‍ය ආනයන සඳහා මූල්‍යමය වශයෙන් විදේශ මුදල් ලබාගැනීමේ දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බවකි.

SendShareShare
Previous Post

ඩලස් බොරු කිව්වාද? කබ්රාල් ඩලස්ව බොරුකාරයෙක් කළාද?

Next Post

ජේ.ආර්-ප්‍රේමදාස-චන්ද්‍රිකා-මහින්ද පාර්ලිමේන්තුව වැහුවේ ආණ්ඩු බේරගන්නයි – එපා එවුන් එළවන්නයි! ගෝඨා ගේම ගැහුවේ කවුරු එළවන්නද?

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper