• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් කබ්රාල්ට හිනාවෙයි! (VIDEO)

December 19, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් කබ්රාල්ට හිනාවෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

 ෆිච් රේටිංග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළා තිබෙන අතර එම ආයතනය  ලෝකයම පිළිගන්නා ශ්‍රේණිගතකිරීම ආයතනයක් බවත්, එසේ වුවත් ශ්‍රී ලංකාවේ  මහ බැංකු අධිපතිවරයා එය පිළි නොගැනීම හාස්‍යයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ශ්‍රේණිගත කිරීම් සිදු කරනුයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළින් සත්‍ය මත පදනම් වූ දත්ත අරගෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා බොරු යැයි කියන්නට කිසිවෙකුට බැරි බව ද පැවසීය.මහබැංකු අධිපතිවරයාගේ ආණ්ඩුව විසින් කරනු ලබන ජිල්මාට් ඇන්දවීම, ලෝකයේ කීර්තිමත් ආයතනයක් විසින් ද සිදු කරනු ඇතැයි ඔහු කල්පනා කරනවා වන්නට පුළුවන් යැයි පැවසූ විපක්ෂ නායකතුමා, මෙවැනි කටයුතු මේ ආණ්ඩුවට පුළුවන් වුණාට ලෝකය පිළිගත් දත්ත මත පදනම් වූ විද්‍යාත්මක ආයතනයක් තුළින් එවැන්නක් සිදු වන්නේ නැතැයිද පැවසීය.

ලංකාවේ මේ වන විට ඇති ඩොලර්  සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් බව පැවසූ විපක්ෂ නායකතුමා ද්‍රවශීලී වශයෙන් ඇති ඩොලර් ප්‍රමාණය බිලියන 1.1 ක් බවද පැවසීය. දෙසැම්බර් සහ ජනවාරි මාස දෙක තුළ පමණක් බිල් වශයෙන් ගෙවිය යුතුව ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් වන අතර ලබන වසරේ සමස්තයක් ලෙස ඩොලර් බිලියන 6.7ක් ගෙවන්නට සිදුව ඇතැයිද පැවසීය.

6.3 ගෙවන්නට අවශ්‍යව තිබියදී  අප සතුව ඇත්තේ1.1නම් එතනින් එහාට කවර කතාදැයි විපක්ෂ නායකතුමා විමසා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට වැඩසටහනෙහි තවත් අදියරක් අද හම්බන්තොට ,කාසින්ගම ප්‍රදේශයේ දී පැවති අතර එහිදී විමසුමට ලක් කළේ එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව ය.

විශේෂයෙන්ම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී විපක්ෂනායකතුමන්ව දැනුවත් කිරීමට ද පිරිස අමතක කළේ නැත.

SendShareShare
Previous Post

මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ අතින් උපාධි සම්මාන එපා කී කොළඹ සරසවි සිසුන්ගේ වීඩියෝව එළියට එයි! දේශපාලන පත්වීම්වලට එරෙහිව කොළඹින් පළමු වෙඩිමුරය පත්තු වෙයි! (VIDEO)

Next Post

මහින්දගෙන් යොහානිට බත්තරමුල්ලෙන් පර්චස් 10ක්!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.