බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් ,යොවුන් ගායන ශිල්පිනි යොහානිද සිල්වා හට කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයෙන් පර්චස් දහයක පමණ ඉඩම් කැබැල්ලක් ලබාදීමට කටයුතු සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මීට අදාළ යෝජනාව අද (20) පැවැත්වෙන කැබිනට් රැස්වීමට ඉදිරිපත් කෙරනු ඇතැයි වාර්තා වේ.