• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදය-වාසු-විමල් කැබිනට් මණ්ඩලයෙන් ඉවතට?

December 17, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විමල්ලා-ගම්මන්පිලලා හෙට පක්ෂ නායක රැස්වීමත් වර්ජනය කරයිද?
Share on WhatsAppShare on Facebook

යුගදනවි තාප විදුලි බලාගාරයේ  රජයට අයත් සියයට  හතලිහක  කොටස්  නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමකට ලබා දීමට කැබිනට්  මණ්ඩලය  ගෙන ඇති තීරණය බලරහිත  කරන්නැයි  ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්වලට පක්ෂව කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ලබා දී ඇති බැවින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔවුන්ව අනිවාර්යයෙන්ම එම අමාත්‍ය ධූර වලින් ඉවත් කළ යුතු වුවත් , මෙතෙක් එය සිදු වී නොමැති බව අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

අදාළ පෙත්සම් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළ සෑම අවස්ථාවකදීම අදාළ අමාත්‍ය ධූර වලින් ඉවත් කළ බවත්ය.

ඒ අනුව 1947 වසරේදී රජයේ අයවැය විවේචනය කළ අමාත්‍ය එම්.ඩී.එච්.ජයවර්ධන  මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ බවත් , දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති විවේචනය කළ ලලිත් ඇතුළත්මුදලි , ගාමිණී දිසානායක සහ  ජී.එම්.ප්‍රේමචන්ද්‍ර ඇමතිවරුන් ඔවුන්ගේ ධූර වලින්ද ඉවත කළ බවට දේශපාලන ඉතිහාසයේ කරුණු ඇති බවද ජනාධිපති නීතීඥ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහෙත් මෙවර යුගදනවි බලාගර කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරී සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කළ අමාත්‍යවරු තිදෙනෙකු අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ලබා දී තිබියදීත් ,ඔවුන්ව මේවනතුරුත් කැබිනට් අමාත්‍ය ධූර වලින් ඉවත් කර නොමැති බව ද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසීය.

අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ පළමු වරට සලකා බැලීම සදහා  අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන්   , විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය  යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.

SendShareShare
Previous Post

ඉඳලා ඉඳලා ලංකාවට එන සංචාරකයන්ගෙත් මාල කඩන අපේ පොරවල්!

Next Post

බැසිල් ගියාට පස්සේ කබ්රාල් වැඩ පෙන්වයි! ඩොලර් ටිකකුත් එළියට එයි! බන්දුලත් ලකුණු ටිකක් දාගනී!

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper