• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුගදනවි ගිවිසුම ජාතියම පාවාදීමක්! ඒ පාවාදීමට අමාත්‍ය මණ්ඩලයම හවුල්! ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙක් කියපු කතාව!

December 12, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
බලාගාරයෙන් 51%ක් අමෙරිකාවට දෙන්න කැබිනට් පත්‍රිකාවක්!
Share on WhatsAppShare on Facebook

කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරීම හා සම්බන්ධ ගිවිසුම ජාතිය පාවාදීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අවධාරණය කරයි.

මෙම ගිවිසුම අත්සන් කිරීමට ඉඩදුන් අමාත්‍ය මණ්ඩලයෙ සියලු දෙනා මෙරට අනාගතය පාවාදීමේ වරදකරුවන් බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

යුගදනවි බලාගාරය හා සම්බන්ධ ආන්දෝලනාත්මක ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් චන්දිම විරක්කොඩි මහතා මේ බව සඳහන් කළේය.

මේක ජාතිය පාවා දීමක්. රටේ නීතිපතිවරයාගේ අනුදැනුම නැතුව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගහපු ගිවිසුමක් සගවාගෙන ඉන්න බැහැ. මේ තීන්දුව කැබිනට් එකේ ඉදන් ගත්තා නම් මේ පාවාදීමට ඔවුනුත් හවුල් බව ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.

SendShareShare
Previous Post

අදානිට එරෙහිව ජවිපෙ පාරට බහින්න තීන්දු කරයි! ආණ්ඩුවට ඩොලර් බිලියනය ගන්න පුළුවන් වෙයිද?

Next Post

ඩයනා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්? CID පරීක්ෂණය නැවතිලා! අගවිනිසුරුට වහාම මැදිහත් වන්නැයි ඉල්ලයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper