• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර්තු 20 කාලය අවසන්! ජනවාරියේ දින කියයි! මැතිවරණ කොමිසම පුංචි ජන්දයට ලෑස්ති වෙයි!

December 9, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ඉල්ලුම්පත් ගලා එයි! මහ පක්ෂ කැඩෙන්න ළඟයි!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත නිසා පළාත් පාලන ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා, ‘මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව’ හමුවේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මාස 4කට පමණ පෙර සිට සුදානම් වීම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව, වෙනසක් නොමැතිව පවතින නීතිමය තත්ත්වය යටතේ ම පළාත් පාලන ඡන්ද පැවැත්වෙන්නේ නම් 2022 ජනවාරි මාසයේ පමණ එම ඡන්දය සඳහා දින ප්‍රකාශ කිරීමට සිදුවන බව ඔහු සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

ලංකාවට අයිස්-කුඩු ගේන ලඩියගේ මල්ලියි සරත් වීරසේකරයි ඉන්න ෆොටෝ එක ෆොන්සේකා පාර්ලිමේන්තුවට පෙන්වයි! තව හොඳ හොඳ ඒවත් කියයි! (VIDEO)

Next Post

දැන් තියෙන්නෙ මෙච්චරයි! ආණ්ඩුවේ තියෙන ඩොලර් ගාණ බැසිල් වෙනුවෙන් සේමසිංහ පාර්ලිමේන්තුවට දැනුම් දෙයි!

MORE NEWS

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

මාතලේ රත්තොට ආසනයෙහි සමගි ජන බලවේගයේ කාර්යාලයක් විවෘත කිරීමට මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය කටයුතු කොට ඇත. Sri Lanka Latest News...

Read more
උදේනි පට්ට ඇණයක්? ගැහුවොත් ඔළුව පාත් කරන්නේ නැහැ…! කැපිලි කෙටිලි ඉරිසියාව මම ළඟ නැහැ…! උදේනි නදීකා පීරිස් I Sri Lanka Latest News

ඔබත් විෂ කන්‍යාවක්ද?

සල්ලි එන පාරවල් එක පිට එක වැහෙන ඊසාන දිග…! මෙන්න කඩන්නේ නැතුව ගොඩයන සරල පිළියම්…! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කෑම හිඟයක් – ගංවතුරක් – මහා නියඟයක් – ලංකාවට භයානක අනතුරක් ! සජිත් කලින්ම කියයි ! අනුර වහාම සූදානම් වෙයි ! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අධ්‍යක්ෂවරයා රාජ්‍ය මාධ්‍යයට ඇවිත් බොරු කියලා! මහබැංකුවෙන් නියාමනය වෙනවලු! මාස 6කට වරක් මහබැංකුවට වාර්තා ඉදිරිපත් කරනවලු! මහබැංකුව සියල්ල ප්‍රතික්ෂේප කරයි! කිසිම නීතිමය පදනමක් නෑ! කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper