දික්වැල්ල සුන්දර වෙරළ තීරයේ ඇවිදින මංතීරුවක් සහ පාපැදි පථයක් ඉදිකිරීම සදහා මේ දිනවල වැඩකටයුතු ආරම්භ කොට ඇත.
දෙස් විදෙස් සංචාරකයන් පවා පෙන්වා දෙන්නේ මෙම ස්වාභාවික පරිසරය විනාශ කිරීම කිසිසේත්ම අනුමත කල නොහැකි බවකි.
ඒ අනුව මේදිනවල වෙරළ තීරයේ වැලි කපා ඉවත් කිරීමටත්, ස්වාභාවිකව වැවුණු ගස් ඉවත් කිරීමටත් පියවර ගනිමින් සිටින බව දැකගන්නට ඇත.










