• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති කැබිනට් එකටත් වැඩක් දෙයි! බලන් ඉඳලා බෑ! මිනිස්සු බයවෙලා! හැම තැනින්ම තොරතුරු ගන්න! සති දෙකකින් මට වාර්තා කරන්න!

December 2, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨා පොහොර සභාපතිවරු දෙන්නාව ප්‍රසිද්ධියේම දොට්ට දමයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාරිභෝගිකයින් අතර භීතියක් ඇති කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන LP ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ වහාම සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳුදා සවස සිය අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා ඇත.

දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම පිපිරීම් ඇතිවන්නේ ඇයිදැයි ජනාධිපතිතුමා විමසා ඇති අතර, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා ඇත්තේ මෙය කිසියම් උපක්‍රමශීලී ප්‍රතිඵලයක් විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ බවද ගුණවර්ධන ඇමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා තිබිණි.

මෙම කරුණ පාරිභෝගිකයන් අතර බරපතළ අනතුරු ඇඟවීමේ සංඥාවක් බව පැහැදිලිවමසදහන් කර ඇති ජනාධිපතිවරයා ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දුන් අතර වාර්තා වූ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් ද පත් කළේය.

ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා ගැටලුවට හේතු සොයා බලන ලෙස කමිටුවට උපදෙස් දීඇති අතර අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගෙන් තොරතුරු ලබාගෙන පවතින අධ්‍යයනයන් සහ විවිධ අදහස් සොයා බලා සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දී ඇත.

SendShareShare
Previous Post

එදා සජිත් කිව්වාම පිස්සෙක් කියලා හිනා වුණා! මෙන්න ආණ්ඩුව දැන් දෙනවා! කමක් නෑ මොකා වුණත් හොඳ වැඩක්! (VIDEO)

Next Post

යාපනේ මන්ත්‍රීගේ මළසිරුර චාවකච්චේරි නිවසකින් හමුවෙයි!

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper