පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමේ වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.
කෙසේවෙතත් ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා මෙම යෝජනාව ගෙන එද්දී අද ආණ්ඩුවේ සිටින ඇතැමුන් ඒ මහතා පිස්සකු ලෙස හදුන්වමින් මඩ ගසන ආකාැයක් දැකගත හැකි විය.
මෙන්න එදා සජිත්ට හිනාවුණු කතාව!










