හම්බන්තොට අම්බලන්තොට ගොවීන් පිරිසක් අද දින තමන්ට ලබා දුන් නැනෝ පොහෙර යළි අම්බලන්තොට ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව වෙත බාරදීමට පියවර ගෙන තිබිණ.
එම පොහොර ප්‍රමිතියෙන් බාල බව කියමින් එසේ පොහොර තොග යළි බාර දී ඇති බව දැනගන්නට තිබේ.

ගෙවුණු දින 7 ඇතුළත රට පුරා වෙඩිතැබීමේ සිදුවීම් 7ක් සිදුව ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරයි.Sri Lanka Latest News...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.