• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගීතාටත් එපා වෙයි! තීන්දුවක් ගන්න සූදානමින්!

November 28, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ගීතාටත් එපා වෙයි! තීන්දුවක් ගන්න සූදානමින්!
Share on WhatsAppShare on Facebook

2015 පාර්ලිමේන්තුවට මුලින් පත් වුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නිළි ගීතා සමන්මලී කුමාරසිංහට ඇත්තේ දිගු දේශපාලන ඉතිහාසයකි. මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට එරෙහිව ඇය ජේ.ආර්.ට එරෙහිව නොබියව එළියට බැස්ස නිළියක් වූවාය. ගිය සතියේ ඇය පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කරමින්. ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළාය.

ඒකාබද්ධ විපක්ෂයේ තමා ඇතුළු මන්ත්‍රීවරියන් තිදෙනකු සිටි බවත් ඉන් දෙදෙනෙක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ළඟට ගොස් ඇමැතිකම් ගත්ත මුත් එසේ නොගිය තමාට දැන් කිසිදු තනතුරක් නැති බව ඇය කීවාය. එනමුත් තමා කාගෙවත් වහලියක් වී තනතුරු භාරගැනීමට සූදානම් නැති බව පවසමින් ඇය අදහස් දැක්වූවාය.

ඔබ කලකිරීමෙන්ද ඉන්නේ?

හෘද සාක්ෂියට එකඟව කියනවා නම් මම ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ. හොඳටම කලකිරිලා ඉන්නේ. මම රහත් වෙලා නැහැනේ.

තමන් දුක් මහන්සියෙන් පිහිටුවා ගත්තු ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්​නේ මොකද?

මම දේශපාලනයට පැමිණියේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවෙයි. මේ රටේ මන්ත්‍රි කෙනෙක් වීම වර්තමානයේ ගෞරවයට වඩා අගෞරවයක් වෙලා තියෙනවා. වසර දොළහක් මම දේශපාලනය කරනවා. දේශපානය වෙනුවෙන් මම ස්විස්ටර්ලන්තයේ මගේ පුරවැසිභාවයත් ඉවත් කර ගත්තා.

2015 පස්සේ පිහිටුවා ගත්තු ඒකාබද්ධ විපක්ෂයේ මා ඇතුළු මන්ත්‍රීවරු පනස්තුන් දෙනෙක් හිටියා. දැන් පනස් දෙනකුට දීලා මට විතරක් ඇමැති ධුරයක් දුන්නේ නැහැ. ඇමැති ධුර දුන්නේ නැති හේතුව මම දන්නවා.

ඔබට හේතුව හෙළි කරන්න පුළුවන්නේ?

දැන්ම මාධ්‍යයට හේතුව හෙළි කරන්න බැහැ. මම ප්‍රතිපත්තිගරුක දේශපාලනඥවරියක්. ඒ නිසා මට තියෙන්නේ කනගාටුවක්. මාව හෑල්ලුවට ලක් කර තිබෙනවා. මම මොනවා නැතත් ඡන්දය දුන්න ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරනවා. දකුණේ පළාතේ කාන්තා නියෝජනයට සිටින පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරිය මම නිසා සතුටු වෙනවා.

සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ඇය මේ බව ප්‍රකාශ කොට ඇත.

SendShareShare
Previous Post

පොහොට්ටුව ගමෙන් බිංදුවට දාන වැඩේ ශ්‍රීලනිපය පටන් අරන්!

Next Post

කේක් කපයි! උත්සව තියයි! ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරයි! පොලිසිය එක්කත් ගැටුම්!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.