බණ්ඩාරගම මිල්ලනිය සමුපකාර සමිතිය සඳහා නියෝජිතයන් තෙරා් ගැනීමට පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් ජයග්‍රහණය කර ඇත.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ උප සභාපති ධුරයන්ද ඇතුළුව අධ්‍යක්ෂ ධුර හතරක් ජයග්‍රහණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් ජයගෙන ඇත්තේ අධ්‍යක්ෂ දුර තුනක් පමණි.









