• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

අවුරුදු 60ක් එක දිගට දුන් පොහොර සහනාධාරය මේ ආණ්ඩුව කපලා දැම්මා! දැන් යූරියා මිටියක් ගන්න වෙන්නෙ 10,200කට! (PHOTOS & VIDEO)

November 25, 2021
in Uncategorized
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පෙරවරුවේ ලුණුගම්වෙහෙර බෙරලිහෙල ගොවි ජනතාව මුණ ගැසුණේ “නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට” ජනතා ගැටළු විමසන වැඩ සටහනේ තවත් අදියරකට ය.

• රසායනික පොහොර ආනයනයට ඉඩ දිමත් සමග දශක 6ක් රට තුල ක්‍රියාත්මක වු පොහොර සහනාධාර ක්‍රමය අහෝසි වනබව පැවසූ විපක්ෂ නායකතුමා එය මෙරට ගොවි ජනතාවට කළ බරපතළ හානියක් බව ද පැවැසීය.

• මිට පෙර යුරියා මෙට්‍රික් ටොන් එකක් ආනයනය සදහා ඩොලර් 397 ක් ගෙවු නමුත් දැන් ඒ සදහා ඩොලර් 1000ක් ගෙවන්න සිදු වන බවත් ඒ අනුව කිලෝග්රෑම් 50ක යුරියා මිටියක් ආනයනය සදහා අද වන විට රුපියල් 10,200ක්  වැය කිරිමට සිදු වෙන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ මුදල ගොවින්ට දරා ගැනීමට නොහැකි බවද පැවසීය.

• පොහොර ආනයනය සදහා අනුමැතිය දුන් පමණින් එම ක්‍රියාවලිය සිදු වන්නෙ නැති බවත් රජය ඒ සදහා ණයවර ලිපි නිකුත් කිරිමට අවශ්‍ය පහසුකම් අදාල ආයතන සදහා සැපයිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා, එනමුත් පවතින ඩොලර් හිගය මත බැංකු ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රවණතාව අඩු වි තිබෙන බවත් පැවසීය.මේ තත්ත්වය තුල පොහොර ආනයන ක්‍රියාවලිය යලි අඩපන විමක් සිදුවන අතර ඒ හරහා “අප පොහොර ආනයනයට අවසර ලබා දුන්නත් අදාල ආයතන ඒවා ගෙන්විම නොකරන බවට ආණ්ඩුව ව්‍යාජ මතයක් ගොඩනැගීමට උත්සාහ දැරිය හැකි බවද විපක්ෂ නායකතුමා අවධාරණය කළේය.

• කාබනික වී කිලෝ එකක් සදහා රජය රුපියල් 80/- ක සහතික මිලක් ලබා දෙන බවට ආණ්ඩුවේ සමහර ඇමතිවරු  පොරොන්දු වුවත් ඒ සදහා කිසිදු ප්‍රතිපාදනයක් අය-වැයෙන් වෙන් කර නැති අතර ආණ්ඩුව ඒ හරහා ද සිදුකොට ඇත්තේ ගොවි ජනතාව රැවටවීම බව විපක්ෂ නායකතුමා පැවසීය.

• වර්තමානයේ පවතින තත්ත්වය  තුළ, වී අස්වැන්න අඩූ වනවා පමණක් නොව බිත්තර වී නිෂ්පාදනය පවා ඒ හේතුවෙන් අඩු වන බවත් එම නිසා ඉදිරි කන්න සදහා  ප්‍රමාණවත් බිත්තර වී පිටරටින් ආනයනය කිරිමේ තත්ත්වයක් ඉස්මතු වනු ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් සිදු වන්නේ මෙරටට අහිතකර දිලීර වර්ග මෙන්ම ගුණාත්මක බවින් අඩු බීජ ගෙන්වීමට සිදුවීම බවද බව ද පැවසීය.

SendShareShare
Previous Post

කැරකිලා කැරකිලා කපලා දාපු දේ! (VIDEO)

Next Post

මෙන්න මාර මෙහෙයුමක්! ‌පොල් ගෙඩි තුනක හොරකම CCTV බලලා පොලිසියෙන් අල්ලාගෙන! දරුවෙකුත් ඉඳලා! තුන් දෙනාවම නිදහස් කරලා තියෙන්නේ ලක්ෂ 2ක ඇපයකට!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.