ආණ්ඩුව මාස 7ක් තිස්සේ කැරකිලා කැරකිලා පොහොර සහනාධාරය කපා දමා ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වකුගඩු රෝග ඇතුලු විවිධ රෝගාබාධ හැදෙන බව කියමින් ආණ්ඩුව මුල් රජයෙන් දුන් පොහොර සහනාධාරය කපා දමා ඇති බවත්, දැන් පෞද්ගලික අංශයෙන් පොහොර ගෙන එන විට රෝගාබාධ වැළදෙන්නේ නැති බව ආණ්ඩුව සිතන බවත්ය.










