ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අයවයැට විරුද්ධව ජන්දය පාවිච්චි කිරීම හේතුවෙන් ලාහුගල ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත් වීය.
අයවැයට පක්ෂව ජන්ද 7ක් ලැබුණු අතර විපක්ෂව ජන්ද 11ක් ලැබිණ.
සභාවේ බලය හිමිව ඇත්තේ පොදුජන පෙරමුණටය.









