අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසුමේ දී ආණ්ඩුවට පක්ෂව ජන්ද 153ක් හිමිවිය.
විපක්ෂව හිමිවූයේ ජන්ද 60ක් පමණි.
කෙසේවෙතත් ආණ්ඩුවේ මන්ත්‍රීවරූන් 6 දෙනකු අද ජන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේනැත.
විජයදාස රාජපක්ෂ, විදුර වික්‍රමනායක, ගාමිණී ලොකුගේ, ටිරාන් අලස්, තවුෆීක් සහ සමන්ප්‍රිය යන මන්ත්‍රීවරු ජන්දය විමසන අවස්ථාවේ සභාගැබේ සිටියේ නැත.










