මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වෙයි.
මියයන විට ඒ මහතා 94 වන වියෙහි පසුවිය.
පුවත්පත් ගණනාවකට අකුරු කළ සිරිලාල් කොඩිකාර මහතා මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි ලියූ කෘති අතර වේ.
ජනතාව අතර ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ‘ඇත්ත’ පුවත්පතේ ‘රංචාගොඩ ළමයා‘ ලෙසය.










