• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස්පති අධිකරණයටත් උඩින් ගිහින්! සජබෙන් නඩු දාන්න ලෑස්තියි!

November 16, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය ඇතුළේ ‘මොසාඩ්’ ගේමක්: පොලිස්පති පුටුව  පෙරළෙයිද? CID SPECIAL
Share on WhatsAppShare on Facebook

අධිකරණ ගණනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරණ නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයාගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමක් බව සදහන් කරමින් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කොට ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබංඩාර මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

සමගි ජන බලවේගය අද (16) කොළඹ දි පැවැත්වීමට සංවිධානය කල විරෝධතාව පිළිබඳව පොලිස්පතිවරයා විසින් පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් ස්ථානාධිපතිවරුන් ට යොමු කොට ඇති නියෝග පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමු වි ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ උපදෙස් වලට මුවාවි පොලිස්පතිවරයා නිකුත් කොට ඇති උපදෙස් ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාව මත සිදු කොට ඇති බව පැහැදිලි වේ.පොලිස්පතිවරයා ගේ නියෝග ජනතාව ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේන්ම සහතික කොට ඇති භාශනයේ සහ රැස්වීම පිළිබඳව වු මුලික අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කිරිමක් බව අවධාරණය කරමු .

මේ වන විට අධිකරණ ගනනාවකින් මෙම උද්ඝෝෂණය සදහා පොලිසිය ඉල්ලා සිටි වාරන නියෝග ප්‍රතික්ෂේප කොට ඇති මොහොතේ පොලිස්පතිවරයා ගේ නියෝග අධිකරණ නියෝග පවා අභිබවා යාමකි.

කොවිඩ් වසංගතය මර්ධනයට නිරෝධයන ඇදිරි නිතිය පනවා තිබියදී පවා පොලිස් කොටිඨාශ මටිටමින් මාර්ග බාධක පැනවිමට උපදෙස් නොදුන් පොලිස්පතිවරයා මෙි මොහොතේ එවනි නියෝගයක් පැනවිම හුදෙක් දේශපාලනික අවශ්‍යතාව මත සිදු කරන්නකි .

එමෙන්ම වාහන වල ගමන් ගන්නා පුද්ගල නාම ලේඛන සැකසිම ජායාරූප ගැනීම ආදි පුද්ගල පෞද්ගලිකත්වය පවා අභියෝගයට ලක්කිරිමට පොලිසියට නියෝග දිම මෙන්ම එකි නියෝග අනුව පියවර ගන්නා නිලධාරින් ට එරෙහිව නිතිමය පියවර ගැනිමට සමගි ජන.බලවේගය පියවර ගන්නා බව ද අවධාරණය කරමු

SendShareShare
Previous Post

කොහෙන්ද ආවේ-කොහෙද ඉන්නේ-මොකද්ද තියෙන හයිය! යකාටවත් බය නැති අනුරාධපුරේ හාමුදුරුවෝ පළමු වරට පත්තරේකට කතා කරයි!

Next Post

සජබ විරෝධයේ තැන වෙනස් කරයි! තියන්න යන තැන මෙන්න!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.