මේ වනවිට සිය ගෙවල්වල කෑමට පවා කිසිවක් නැති බව පවසමින් මැදිවියේ අයකු මාධ්‍යට පවසන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එම පුද්ගලයා පවසන්නේ තමන් මේසන් බාස් කෙනකු බවත්, සිමෙන්ති හිගය හේතුවෙන් තමන්ගේ රැකියාවද අහිමි වී ඇති බවකි.
මෙම වීඩියෝව රටටම පෙන්වන ලෙසද හෙතෙම ප්‍රකාශ කරන ආකාරයත් දැකගන්නට ඇත.









