• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිරේ ඉන්න කුඩු රජෙක් නිසා නාමල්-සජිත් ගැටුමක්

November 7, 2019
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
හිරේ ඉන්න කුඩු රජෙක් නිසා නාමල්-සජිත් ගැටුමක්
Share on WhatsAppShare on Facebook

දැනට අධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය ලබා සිටින පුද්ගලයකු මුල් කරගෙන එක්සත් ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ.

මෙම ද්වන්ධ සටන ආරම්භ වී ඇත්තේ අදාළ වරදකරුවා සම්බන්ධයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතා තැබූ ‌ෆේස්බුක් සටහනකට නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ පිළිතුරු ලබා දීමට පියවර ගැනීමත් සමගය.

ඇතැම් මාධ්‍ය සදාචාර විරෝධී ‌ලෙස මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් සිදු කරන අසත්‍ය විවේචන සම්බන්ධයෙන් සජිත් ‌ප්‍රේමදාස මහතා තබා තිබූ සටහන ‌‌‌මෙසේ විය.

‘මාධ්‍ය නම් දේශපාලනික ලොව සොඳුරුතම පිටියකි. වසර 52ක මාගේ ජීවිතයේ මාධ්‍ය සහෝදරයන් මිස මාධ්‍ය හතුරන් මට නොමැත. මන්ද මගෙන් ප්‍රශ්න අසන්නා වු මාධ්‍ය සහෝදරයන් අවංකවම මාගේ සහෝදරයන්ය. අවාසනාවක මහත නම්, පටු වාණිජ අරමුණු සඳහාද, මිනීමැරුම් සඳහා අධිකරණයෙන් වරදකරුවන් කරනු ලැබුවා වූ ඇතමුන් නිදහස් කරගැනීමට පවතින අරමුණු සඳහාද ඇතැම් මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ අණ මත මාධ්‍ය සදාචාර බිඳ දැමීමට ඔවුන්ට බලපෑම් සිදුවීමයි. නොවැම්බර් 16 වෙනිදා පටන් එලඹෙන පාලනයක් තුළ මාධ්‍යවේදීන් හට තම වෘත්තිය අභිමානවත් අයුරින් කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන බවට මම ප්‍රතිඥා දෙමි.’

කෙසේවෙතත් ඊට පිළිතුරු ‌දෙමින් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබා තිබූ නාමල් රාජපක්ෂ මහතා කියා තිබුණේ සජිත් ‌ප්‍රේමදාස මහතා මාධ්‍ය නිදහස හා මාධ්‍ය අගයන් පිළිබද නිතරම කතා කළත් තමන් එකග ‌නොවන මාධ්‍ය වාර්තාකරණයක නිරත වීම ‌හේතුකොටගෙන ප්‍රසිද්ධියේම මාධ්‍ය ආයතනයක් ‌හෙළාදැකීමට කටයුතු ‌කොට ඇති බවකි.

නාමල් රාජපක්ෂ මහතාගේ ‌මෙම ප්‍රතිචාරයට ප්‍රේමදාස මහතා තවත් ට්විටර් පණිවුඩයක් මගින්ම නාමල් රාජපක්ෂ මහතාට පිළිතුරු ‌දෙමින් කියා ඇත්තේ එක්තරා ‘පචවාහිනියක්’ දිගින් දිගටම තමන් ‌කොන්දේසිවලට යටවී ඇති බව ප්‍රකාශ කරන බවකි. තමන් ජනාධිපති අපේක්ෂකත්වය පවා ‌කොන්දේසි විරහිතව ලබා ගත් බවත්, කමන් කිසිදිනෙක මාධ්‍ය ප්‍රචාරය ලබා ගැනීම ‌වෙනුවෙන් මිනීමරු කුඩු රජකුට සමාව ‌නොදෙන බවත් ‌ප්‍රේමදාස මහතා එහිදී සදහන් කර තිබේ.

ඔවුන් තමන්ට ‌කෙතරම් ප්‍රහාර එල්ල කළද තම ජයග්‍රහණය වැළැක්විය ‌නොහැකි බවද ‌හෙතෙම නාමල් රාජපක්ෂ මහතාට පිළිතුරු ‌දෙමින් සදහන් කර තිබේ.

මේ අතර ජනතාවට අයත් ‌පොදු ‌දේපොළක් වන මාධ්‍ය තරංග දැඩි ‌ලෙස අවභාවිත කරමින් ‌ගෙන යන ඒකපාක්ෂික ප්‍රචාරක ව්‍යාපෘතිය මත ‘හිරු’ නාලිකාවේ සියලු ‌දේශපාලන වැඩසටහන් වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර ඇත.

ඒ අනුව මින් ඉදිරියට ‘හිරු’ නාළිකාවේ කිසිදු වැඩසටහනකට සහභාගී ‌නොවීමටත්, ඊට දැන්වීම් ලබා දීම අත්හිටුවීමටත් එක්සත් ජාතික පක්ෂය තීන්දු ‌කොට තිබේ.

SendShareShare
Previous Post

ජනපතිවරණ කටේ බෝම්බ පිපිරුමක් ගැන එරාන්ගෙන් අනතුරු ඇගවීමේ ලිපියක්

Next Post

කන්‍යාවන්ට කැමැති බහිරවයා සොයා බහිරව කන්දට

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.