අයවැයට මේ වන විට ඇතැම් ජනතාව සිය අප්‍රසාදය පළ කරමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත.
අයවැයට පමණක් නොව ආණ්ඩුවට පක්ෂපාතී ලෙස සිය මාධ්‍ය හසුරුවන ආයතනවලටද ජනතාවගේ මෙම විරෝධය එල්ල වෙමින් පවතින් ආකාරයක් දැකගන්නට තිබේ.
මේ අයවැය පිළිබදවත්, ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය පිළිබදවත් ජනතාව දැක්වූ අදහස්ය.










