ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයන් හෙට (15) දිනයේදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිවසේදී හමුවීමට නියමිතය.
එහිදී අයවයැට සහාය දැක්වීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මීට අමතරව යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි තීන්දු පිළිබදවද මෙහිදී සාකච්ජා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.










