• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදන් ආරක්ෂක බහිරව බලකායේ හෙළිනොවූ රහස්…

November 7, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
නිදන් ආරක්ෂක බහිරව බලකායේ හෙළිනොවූ රහස්…
Share on WhatsAppShare on Facebook

නිදන් සම්බන්ධව විවිධ කතා පුවත් අසන්නට ලැබේ. ජනප්‍රවාද ඇසුරේ ඇසෙන එවැනි කතා පුවත් අතර බොහොමයක් ත්‍රාසය භීතිය අතිකරවනසුලුය. ඊට ප්‍රධාන හේතුව නිදන් සම්බන්ධව කතාබහේදී බහිරවයන් අමතක කළ නොහැකි බැවිනි. එලෙස නිදන් සහ බහිරවයන් සම්බන්ධ කතා පුවත් අතරේ ඇසෙන එක් කතාවක් මෙසේයි.

හෙතෙම අතිදක්ෂ යන්ත්‍ර මන්ත්‍රකරුවෙකි. ප්‍රදේශයේ නමගිය ගුරුකම්කාරයෙකි. යකුන් බැඳ වැඩගත් පරම්පරාවක අයෙකි. එහෙත් නිධානයක් ගන්නට ගොස් හෙතෙම බහිරවයාගේ බලයට යටත් වූයේ බහිරවයාගේ සූක්ෂ්ම සහ තියුණු බලය සහ ඥානය නිසා බව ජනප්‍රවාදයේම එයි. දිනක් සිය ගෝලබාලයන් පිරිවරාගෙන එක්තරා ප්‍රදේශයක තිබූ තරමක් ප්‍රසිද්ධ නිධානයක් ගන්නට ගියේය. අවශ්‍ය යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා කටයුතු සියල්ල නිසි පරිදි ඉටුකළ කට්ටඬි මහතා අවසාන පියවරට ළඟා වූයේ සිය ශිල්ප ඥානය නිසාමය. මොහොතකින් ගල් දොර ඇරුණේය. මේ සියල්ල ඉතා සූක්ෂ්මව බලා සිටි බහිරවයා තමාට කළ හැකි දෙයක් සොයමින් සිටින්නට ඇත.

කට්ටඬි මහතා නිධානය වෙත සමීප වෙද්දී බහිරවයා කට්ටඬි මහතාගේ ඉණ පටියෙන් ඇද්දේය. ඒ මොහොතේ කියමින් සිටියේ මන්ත්‍රයේ විශේෂ කොටසකි. සරම කැඩෙතැයි සිතූ කට්ටඬි මහතාට, ‘ඔහොප්’ යැයි කියැවීමෙන් මන්ත්‍රයේ බලය වෙනස්වී ගල් දොර වැසී ගියේ කට්ටඬි මහතාගේ පාදයක් සම්පූර්ණයෙන්ම බිලි ගනිමිනි. එදා මන්ත්‍රයේ අර්ථය වැරැදී ගිය හෙයින් වැසුණු ගල් දොර යළි කිසිවකුට කිසිදු මන්ත්‍රයකින් විවෘත කළ නොහැකි බවට එම ප්‍රදේශයේ ජනයා අදටත් විශ්වාස කරති.

මේ ආකාරයේ තවත් කතා රාශියක බහිරවයන් සිය රාජකාරි ඉටු කරන්නට ගත් උත්සාහයන් ගැන අසන්නට ලැබේ. ඇතැම් විට බහිරවයන් සියැසින් දුටුවා යැයි පවසන්නෝද සමාජයේ බොහෝ දක්නට ලැබේ. ඒ අතරින් විශාල පිරිසක් තැතිගැන්මට බියට පත්වූ බවද පවසති.

SendShareShare
Previous Post

ඔබේ දරුවා උගතකු කරන රහස…

Next Post

ආණ්ඩුවේ බුරන කීප දෙනෙක් ගැන විමල්ගේ පක්ෂයෙන් නිල නිවේදනයක්! අසූචි තවරා ගත් ඌරොලු!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper