ආණ්ඩුව ඇතුළේ රැල්ලට පැමිණි කිහිප දෙනකු සිටින බවත්, ඔවුන් නිතරම ආණ්ඩුවේ අනෙකුත් පක්ෂවලට බුරමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අසූචි තවරාගත් මෙම පුද්ගලයන් සමග සිය පක්ෂය ගැටුමට නොයන බවකි.
ඉකුත් දිනෙක පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් සාකච්ජාවක් අතරතුරදී නිමල් පියතිස්ස මහතාට පහර දීමක්ද සිදු කර තිබිණ.









