එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානතම වෘත්තීය සමිති නායකයකු ලෙස සැලකෙන ආනන්ද පාලිත මහතා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඔහුට සහාය දැක්වීමට එකගතාව පළ කොට ඇත.
එජාපයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ප්‍රධානියකු වූ ආනන්ද පාලිත මහතා ඛනිජ තෙල් සංස්ථාවේ එජාප වෘත්තීය සමිති නායකයාද විය.
කෙසේවෙතත් එජාප නායකත්වය පිළිබද කලකිරී ඒ මහතා මෙසේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එකග වී ඇති බව දැනගන්නට ඇත.










