• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ කැරලිකාර පිල යළි රැස්වෙයි! රට දවස් 2ක් කළුවර කරන්න තීන්දු කරයි! (VIDEO)

October 26, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
විමල්ලා 29 වැනිදා ආණ්ඩුවෙන් එළියට බහින්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ 11 සහ යුගදනවි බලාගාර ගිවිසුමට විරුද්ධ වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද (26) බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී පැවැත්විණි.

අමාත්‍ය විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නායකත්වය දරන පිවිතුරු හෙළ උරුමය, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ 11ක් එම අවස්ථාවට එක්වුණි.

මේ අතර එම සාකච්ඡාව සඳහා ඛනිජ තෙල්, විදුලිබල, වරාය හා සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයින්ද සහභාගී වී සිටියේය.

මෙහිදී කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකිණීම සහ LNG සැපයුම අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ බව වාර්තා වෙයි.

මෙහිදී වෘත්තීය සමිති යුගදනවි අමෙරිකානු සමාගමට පැවරීමට විරෝධය පා දින 2ක් රට කළුවරේ තැබීමට තීන්දුවක් ගෙන ඇති බව අනාවරණය කර සිටියේය.

එම සාකච්ඡාවට එක්වීමන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,

ප්‍රශ්නය –  ඔබතුමාලාම බලයට ගෙනාපු කණ්ඩායමට එරෙහිව තමයි ඔබතුමන්ලා මේ ?

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – අපේ අම්මා තාත්තා වැරදි දෙයක් කරත් වැරදිනම් ඒක වැරදි.

ප්‍රශ්නය – 29 වනදා ජාතික සභාව කියලා ඔබතුමාලා රැස්වීම කරනවාද ? 

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – අනිවාර්යෙන්ම ඔව්.

ප්‍රශ්නය – ජාතික සභාව ඇතුලේ වෙන්නේ  ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක්ද ? ආණ්ඩු හරි මඟට ගැනීමේ වැඩපිළිවෙලක් ද ? 

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – ලිහන්න තිබෙන මල්ල ඔබා බලනු කුමකටදැයි.

ප්‍රශ්නය – ඒකාධිකාරයක් හැටියට ක්‍රියාත්මක වුණොත් බලාගාරය ගැන ඔයගොල්ලොන්ගේ අදහස් වැඩක් නැහැ කියලා. ආණ්ඩුව සමග ඉන්නවාද ? නැද්ද ? 

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා – මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහන්නෙත් නැහැ. සටහන්වල සැලසුම් ප්‍රසිද්ධියේ කියන්නෙත් නැහැ. 

SendShareShare
Previous Post

ලබන අවුරුද්දේ සාගතයක් එනවා! පාකිස්තාන හාලෙන් අලුත් අවුරුද්දට කිරිබත් උයන්න ලෑස්ති වෙන්න! (VIDEO)

Next Post

මෑණියන්ගේ උපන්දිනයට සජිත් දුන්න තෑග්ග! වටිනාකම ලක්ෂ 76යි!

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.