විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මියගේ ජන්ම දිනය මේ මස යෙදී තිබේ.
ඒ නිමිති කොටගෙන විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.
ජීවිතයකින්
ජීවිතයක් දෙන…
දැයේ සුවහසක්
අම්මාරුන් වෙනුවෙන්…
ඒ උදාර අම්මාවරුන්ගේ
සෞඛ්‍යමය අවශ්‍යතාවයන් වෙනුවෙන්,
මේ මස ජන්ම දිනය යෙදී ඇති සිය දයාබර මෑණියන්වන හේමා ප්‍රේමදාස මැතිනියට චිරජීවනය ප්‍රාර්ථනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස
ලක්ෂ 76ක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කරනු ලැබේ.









