• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් අවුලක්! චීනෙට දුන් උතුරේ විදුලි ව්‍යාපෘතිය ගන්න ඉන්දියාව අත දමයි! ‘අදානි’ නියෝජිතයන් මේ සතියේ කොළඹට! අමෙරිකාවත් සටනේ!

October 24, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
තවත් අවුලක්! චීනෙට දුන් උතුරේ විදුලි ව්‍යාපෘතිය ගන්න ඉන්දියාව අත දමයි! ‘අදානි’ නියෝජිතයන් මේ සතියේ කොළඹට! අමෙරිකාවත් සටනේ!
Share on WhatsAppShare on Facebook

උතුරු පළාතේ දූපත්වල සිදු කිරීමට නියමිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝඡනය කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ඉන්දියානු ව්‍යාපාර කිහිපයක් කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

උතුරේ පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති සඳහා උනන්දුවක් දක්වන ඉන්දියාවේ අදානි සමාගම ඒ පිළිබද සාකච්ජා කිරීම සදහා මේ සතියේ කොළඹ දී රජයේ ජ්‍යෙෂ්ඨයින් හමුවීමට සැලසුම් කර ඇති බව සන්ඩේ මෝනින්ග් පුවත්පත වාර්තා කොට ඇත.

මෙම සමාගම පසුගිය මාසයේදී කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය තැනීම සඳහා ඩොලර් මිලියන 700 කට වැඩි වටිනාකමකින් යුත් ගිවිසුමක් අත්සන් කළ ඉන්දියානු අදානි සමූහයේ කොටසකි.

ඉන්දියානු ආයෝජකයින් විසින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට, විශේෂයෙන් උතුරු පළාත් දූපත් වල ව්‍යාපෘති සඳහා පිවිසීමට පියවර ගනු ලැබුවේ, චීන සමාගමක් එම ටෙන්ඩරයට ලැයිස්තු ගත කිරීමෙන් පසු ඉන්දියානු රජය විසින් ආරක්‍ෂාව පිළිබඳ ගැටලු මතු කිරීමත් සමඟ ය.

ශ්‍රී ලංකා රජය විසින් උතුරට ඔබ්බෙන් වූ දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඉදිරිපත් කරන ලැබූ අතර තමිල්නාඩු වෙරළ ආසන්නයේ ව්‍යාපෘති සඳහා චීනය සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කළේය.

ඩොලර් මිලියන 12 ක ව්‍යාපෘතිය චීනයේ හවුල් ව්‍යාපාරයක් වන MS/Sinosoar-Etechwin වෙත පිරිනැමීමට නියමිතව තිබුණි.

ව්‍යාපෘතිය යටතේ යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනේ දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීමට නියමිතව තිබුණේ ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසිනි.

නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් ජනපදය සහ ඉන්දියාව ඇතුළු උනන්දුවක් දක්වන ආයෝඡකයින් ගණනාවකටම ලංසු තැබීම පහසු කිරීම සඳහා මෑතකදී පුනර්ජනනීය බලශක්තිය සඳහා ඉදිරිපත් කරන ලද එම ටෙන්ඩරයේ කාලය දීර්ඝ කිරීමට රජය සලකා බලමින් සිටින බව දැනගන්නට තිබේ.

මේ අතර, චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය සතියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ චීනයේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 800 ක් ආයෝජනය කිරීමට චීන ජාතික බලශක්ති ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගම් සමාගම (සීඑන්ඊඊ) ඉදිරිපත් වූ බවයි.

“චීන ජාතික බලශක්ති ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගම (සීඑන්ඊඊ) විසින් ශ්‍රී ලංකාවේ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 800 ක් ආයෝඡනය කිරීමට ඉදිරිපත් වී ඇත. උපකරණ සහ දැනුම KE Electric විසින් සපයනු ලැබේ,” යැයි එහි සදහන් විය.

SendShareShare
Previous Post

ඔබලා සූදානම්ද අපිත් එක්ක වටලන්න යන්න- සමන්ත! ඔව් අපි සූදානම්-ගොවියො! එහෙනම් ලෑස්ති වෙන්න! මෙන්න ඌවේ හඬ!

Next Post

කන්ද උඩරට දුම්රිය හරස් මාර්ගයක ලන්තෑරුමක් අරගෙන යන අද්භූත අමුත්තා…

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.